සන්සුන් නෑ
Sansun Na
  • Category : Music Video
  • Year : 2022

  • Song

    itle | Sansun Na
    Artiste | Suresh Dilshan x DJ JNK x Moniyo
    Music Produced by Prageeth Perera
    Lyrics | Harshana K Perera
    Rap Lyrics | DJ JNK & Moniyo
    Directed by Charuka Dushyantha
    Production | SGM Tunes
     
    Copyright & Distribution SGM Tunes 2022
     
    SGM Tunes 2022
     
    #sansunna #sgmtunes #sureshdilshan #djjnk #moniyo #sinhalarap
    සන්සුන් නෑ ගී පද / Sansun Na Lyrics

    මලක් වගේ පිපී
    සැනසෙන්නම් කෙල්ලේ නුඹේ ඇති
    ඇසුත් හැරි හැරී
    බැලුවා ආදරේටයි බං ඒ හැටි
    ඉගත් හැඩ ඇති ආසම කොන්ඩේ දිග රැලි රැලි
    සඳත් බිම වැටී තිබිලා
    ඇහිද ගත්තා වගේ අපී
     හේ
     
    සංසුන් නෑ මේ හිත ඇස් මානේ උකුල පෙනුනා
    මල් පාරේ ඇදෙන බඹරෙක් වගේ මං සැලුණා
    අඩ සඳ වන් රූ ආසයි ගොඩක් පිස්සු හැදුනා
    ඒ දුන් ආලෙන් මගේ හිත පිරි බිම වැටුනා
     
    මුව නුර මල් පැණියෙන් දොවා
    අමෘර්තය වගේ රස කලා
    රුව සුකුමල නාරි ලතාවේ
    එනවද නුඹ මගේ බාරී නගා
     
    යන්නම් හොරා ගැන (ගෙන) හිත නුරා
    මල්දම් බදින්නද අතපුරා
    සින්නක්කර ගන්න මම ඔයා
    කෑදරෙයි ආදරෙයි හින්දමයි මා
     
     සංසුන් නෑ මේ හිත ඇස් මානේ උකුල පෙනුනා
    මල් පාරේ ඇදෙන බඹරෙක් වගේ මං සැලුණා
    අඩ සඳ වන් රූ ආසයි ගොඩක් පිස්සු හැදුනා
    ඒ දුන් ආලෙන් මගේ හිත පිරි බිම වැටුනා
     
    Rap
    මට පොඩි කාලේ ඉදන් අඩු කොළ වගේ
    ගෑනු ළමයි
    ගෑනු ළමයි
    හැබැයි පන්නපු තරමක් චේන් පැන්නුවේ ගෑනු තමයි
    ගෑනු ළමයි
    ඕනේ දේකට මමත් ඕකේ කොල්ලෙක් හැබැයි
    බෑ නම් බෑම තමයි
    බෑම තමයි
    ටිකක් ආඩම්බරකරයි ටිකක් ඔව් ඒවානම් ඉතීම්
    ඒම තමයි
    බැද ගත්තොත් බෙරේ ගහනවා ඩේලි මේ
    බෙරේ ක්‍රිකට් නම විරාජ් කෝලි
    දැක ඕනේ තරම් විච්චුරන කෑලි
    ඒත් උබ තමයි අපේ අම්මගේ ලේලි
     
    රෝස මලක් වගේ මං දැක්කේ අනේ මං
    පැටලිලා දැවී ලිබ්බෝක්කේ
    මම කරබාගෙන ඉන්නම් ඕනේ දුකක් හැබැයි
    කැටයන් නම් එපා ඇම්බැක්කේ
    දෙයියම් පල්ලා දිවි තියෙනතුරු
     දෙසා බාන්නේ නෑ මං මුසා වාදා
    ඊයේ පාරේ හිටියේ නෑ ගියාට (ඔරු)
    නුඹ එනවද අඟහරුවාදා
    හංගාගෙන උන්නා බෝම කලක්
    ආසයි හැන්දෑවට සයිකලෙන්
    ඉන්දාගෙන යන්න සුදු
    නංගා ගෙන් එහාට
    හිත යන්නෑනේ කෝම කලත්
    නෑනේ කෝම කලත්
     
    සංසුන් නෑ මේ හිත ඇස් මානේ උකුල පෙනුනා
    මල් පාරේ ඇදෙන බඹරෙක් වගේ මං සැලුණා
    අඩ සඳ වන් රූ ආසයි ගොඩක් පිස්සු හැදුනා
    ඒ දුන් ආලෙන් මගේ හිත පිරි බිම වැටුනා
     
    සංසුන් නෑ මේ හිත ඇස් මානේ උකුල පෙනුනා
    මල් පාරේ ඇදෙන බඹරෙක් වගේ මං සැලුණා
    අඩ සඳ වන් රූ ආසයි ගොඩක් පිස්සු හැදුනා
    ඒ දුන් ආලෙන් මගේ හිත පිරි බිම වැටුනා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS