🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Monday, 03 August 2026
Sandun Kapuru Sulan Rode
Play Video
Duration ⏱ 03:36
Category Unknown
Unknown ▶ YouTube Original Song

Sandun Kapuru Sulan Rode

සඳුන් කපුරු සුළං රොදේ පිරුවට හැඳලා

Watch on YouTube
සඳුන් කපුරු සුළං රොදේ පිරුවට ඇඳලා
පැතුම් පඬුරු දෝත දරා දේව යාතිකා
යැදුම් හඬින් කම්පිත වී දිව නෙත් වැසිලා
කඩතිර හැර බලනු මැනේ දෙවොල හිස්වෙලා
 
කිලිටි දෙපා ගැටුනු බිමේ කහ දිය ඉසලා
රන් කහවණු පිදවුම් තටු සිරස තබාලා
සකල දෝස නිවාලන්න යාදිනි ගැයෙනා
කලියුගයේ අරුමය මැද දෙවොල හිස් වෙලා
 
මුසා වදන් සිත පත්ලේ සගවා දෙවියන් හමුවේ
මුසා වදන් සිත පත්ලේ සගවා දෙවියන් හමුවේ
ඉසුරු පතා යාදින්නේ..
මිනිසා කොයිබද යන්නේ..
 
සඳුන් කපුරු සුළං රොදේ පිරුවට ඇඳලා
පැතුම් පඬුරු දෝත දරා දේව යාතිකා
යැදුම් හඬින් කම්පිත වී දිව නෙත් වැසිලා
කඩතිර හැර බලනු මැනේ දෙවොල හිස්වෙලා
 
සිලෝ ගීත දෙවියන්ගේ පහන් සිතට ලන් වෙන්නෙ
සිලෝ ගීත දෙවියන්ගේ පහන් සිතට ලන් වෙන්නෙ
යාදිනි කිම වැලපිල්ලෙ
සිතමයි දෙවොලක් වන්නේ
 
සඳුන් කපුරු සුළං රොදේ පිරුවට ඇඳලා
පැතුම් පඬුරු දෝත දරා දේව යාතිකා
යැදුම් හඬින් කම්පිත වී දිව නෙත් වැසිලා
කඩතිර හැර බලනු මැනේ දෙවොල හිස්වෙලා
 
කිලිටි දෙපා ගැටුනු බිමේ කහ දිය ඉසලා
රන් කහවණු පිදවුම් තටු සිරස තබාලා
සකල දෝස නිවාලන්න යාදිනි ගැයෙනා
කලියුගයේ අරුමය මැද දෙවොල හිස් වෙලා

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ