🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Monday, 03 August 2026
Sanda Rajini Aida Hangi
Play Video
Duration ⏱ 04:26
Category Unknown
Unknown ▶ YouTube Original Song

Sanda Rajini Aida Hangi

සඳ රාජිනී ඇයිද හැංගී

Watch on YouTube
සඳරාජිනි ඇයිද හැංගී... ඇයිද හැංගී.....
මේ රැයේ.. පාලුවේ.. වේදනා.. මා දවාවී..
සඳ රාජිනී ඇයිද හැංගී... ඇයි ද හැංගී
මේ රැයේ පාලුවේ.....
 
ඈ හා බැඳී ආවා එදා
සමුගන්න මාගෙන් මීදීලා.....
මතකේ සදා.. සුවඳේ වෙලී..
සංසාරයේ ඉන්න මා හා......
 
ජීවිතේ මා පැතු ඒ සිනාවෝ.....
ජීවිතේ මා පැතු ඒ සිනාවෝ.....
වේදනා යා කලේ මායාව සේ.....
වැලපෙන්නදො මේ ලෙසින්.
 
සඳරාජිනි ඇයිද හැංගී... ඇයිද හැංගී.....
මේ රැයේ.. පාලුවේ..
 
රෑ තුන්යමේ හඬනා මගෙන්
වෙන්වෙන්න සිතුවේ කෙසේදෝ...
සුලඟේ රැඳී කාටත් හොරා.....
මාගේ ලඟින් ඉන්නදෝ....
 
ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ....
ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ....
වේදනා යා කලේ මායාව සේ.....
පලිගන්නදෝ මේ ලෙසින්......
 
සඳරාජිනි ඇයිද හැංගී ඇයිද හැංගී.....
මේ රැයේ.. පාලුවේ.. වේදනා.. මා දවාවී.
සඳ රාජිනී ඇයිද හැංගී ඇයි ද හැංගී
මේ රැයේ පාලුවේ.....

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ