🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Thursday, 08 October 2026
Sanda Pini Diye Hima Kumariye
Play Video
Duration ⏱ 04:51
Category Unknown
Unknown ▶ YouTube Original Song

Sanda Pini Diye Hima Kumariye

සඳ පිනි දියේ හිම කුමරියේ ජීවිත කැලේ

Watch on YouTube
සඳ පිණි දියේ හිම කුමරියේ..
ජිවිත කැලේ පිපි මල් වැලේ..//
මා හා බැඳි ගිනි කාෂ්ඨකේ..
කඳු හෙල් දිගේ සැඬ මාරුතේ..
ඔබ හමා යනවා.. අපි හමා යනවා..
 
නෙතින් ගලනා කඳුළු වැල් ගංඟාවෝ..
සවිය දෙනවා පරදන්න මායාවෝ..
මල් රොනින් මලින් පිරි දිනේන් දින ගෙවේ..
ආදරේ සදා සුසම් නොවේ..
 
සඳ පිණි දියේ හිම කුමරියේ..
ජිවිත කැලේ පිපි මල් වැලේ..
 
මෙලෝ වසනා තුරා ළඟ මා ඉන්නම්..
කඳුළු පිසදා ඔබව සනහාලන්නම්..
ආදරේ හිනාවෙවි ආදරේ හඬයි..
ජිවිතේ කාහටත් ඔහොමයි 
 
සඳ පිණි දියේ හිම කුමරියේ..
ජිවිත කැලේ පිපි මල් වැලේ..
මා හා බැඳි ගිනි කාෂ්ඨකේ..
කඳු හෙල් දිගේ සැඬ මාරුතේ..
ඔබ හමා යනවා.. අපි හමා යනවා..

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ