🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Sanda Pana Wage Dilenne
Play Video
Duration ⏱ 04:32
Category Unknown
Unknown ▶ YouTube Original Song

Sanda Pana Wage Dilenne

සඳපාන වාගේ දිලෙන්නේ ඔබමයි හදේ හි රැඳෙන්නේ

Watch on YouTube
සඳපාන වාගේ දිලෙන්නේ
ඔබමයි හදේ හී රැඳෙන්නේ
නිල් විල් ජලශේ හංසිය විලාසේ
මා හද විලේ සැරි සරන්නේ... /
 
මල් මාවතේ සැරිසරාලා 
නැළවුණු ලඳේ තුරුළු වීලා
සමනල්ලු කෝ අද ගිහිල්ලා 
මල් ගොමුවේ නෑ මල් පිපීලා
ඔබ නේන මේ බිම් තලාවේ 
පාළුව හඬයි රෑ දවාලේ
කවදාක හෝ යළි සිනාසේ ආයේ 
ආවා කියා පෙම්බරා වී
හද වේදනාවන් නිවේවී....
 
සඳපාන වාගේ දිලෙන්නේ.... 
 
නිල්වන් ගැබේ හී පියඹා 
එන්නම් ප්‍රියේ ඔබ සොයාලා
සිඳලන්න මේ කඳුළු ගංගා 
හද වේදනා මදිද වින්දා
යළි මාවතේ මල් පිපීලා 
සමනල්ලු රෑනේ පිරීලා
ඔබ මා ලඟින් ඉන්නවා නම් ආයේ 
මල් මී වසන්තේ උදාවී
 
හද වේදනාවන් නිවේවී....
සඳපාන වාගේ දිලෙන්නේ....

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ