🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Sanda Kumariyak Deegeka Yanawa
Play Video
Duration ⏱ 03:24
Category Unknown
Unknown ▶ YouTube Original Song

Sanda Kumariyak Deegeka Yanawa

සඳ කුමාරියක් දීගෙක යනවා

Watch on YouTube
සඳ කුමාරියක් දීගෙක යනවා
රබන් සුරල් හඬ රැව් දෙනවා
තුරු ලතා මඩුල්ලේ කී කතා ඇසෙන්නේ
මා තනි වී දෑස තෙමෙනවා..//
 
පැලේ ඉඳන් රෑ පුරා නිදි නොලබා සීතලේ
ආදරයට පෙරුම් පිරූවේ
සඳ එලියේ රුව පෙනේ
සිත පිබිදී මල් පිපී
ඒ සිහිනේ බොඳ වෙලා
 
සඳ කුමාරියක් දීගෙක යනවා
රබන් සුරල් හඬ රැව් දෙනවා
තුරු ලතා මඩුල්ලේ කී කතා ඇසෙන්නේ
මා තනි වී දෑස තෙමෙනවා
 
පැලේ පහන දැල් නොවේ මාසෙ පෝය දා වගේ
ගම්මානෙම මට එරෙහි වෙලා
මං තනියේ කළුවරේ වේදනාව තුරුල්ලේ
මා ගයනා ගීතයයි
 
සඳ කුමාරියක් දීගෙක යනවා
රබන් සුරල් හඬ රැව් දෙනවා
තුරු ලතා මඩුල්ලේ කී කතා ඇසෙන්නේ
මා තනි වී දෑස තෙමෙනවා..//
 
මා තනි වී දෑස තෙමෙනවා
මා තනි වී දෑස තෙමෙනවා
මා තනි වී දෑස තෙමෙනවා
මා තනි වී දෑස තෙමෙනවා

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ