සමුදෙන්න සමුගන්න නම් හඬවන්නේ ඇයි මේ තරම්
Samudenna Samuganna Nam
  • Lenght : 03:30

  • Song

    සමුදෙන්න සමුගන්න නම් හඬවන්නේ ඇයි මේ තරම් ගී පද / Samudenna Samuganna Nam Lyrics

    සමුදෙන්න, සමුගන්න නම්
    හඬවන්නෙ ඇයි මේ තරම්
    නොරිදා සිතින් බැඳි පෙම් නමින්
    සමුදෙන්න, සමුගන්න නම්..//
     
    ඔබගේ ලොවේහී සැතපී දිවා රෑ
    මා ගෙවූ අතීතේ පුරා
    ඔබගේ ලොවේහී සැතපී දිවා රෑ
    මා ගෙවූ අතීතේ පුරා
    කවුද ඔබේ සිතෙහී සැඟවී
    කවුද ඔබේ සිතෙහී සැඟවී
    එනිසා මෙසේ වේවිදෝ
     
    සමුදෙන්න, සමුගන්න නම්
    හඬවන්නෙ ඇයි මේ තරම්
    නොරිදා සිතින් බැඳි පෙම් නමින්
    සමුදෙන්න, සමුගන්න නම්
     
    සිතුදේම නොමවී පැතුමන් නිමාවී
    කුරිරුයි ඔබේ චේතනා
    සිතුදේම නොමවී පැතුමන් නිමාවී
    කුරිරුයි ඔබේ චේතනා
    ලංවී ඔබේ දෑසේ වෙලී
    ලංවී ඔබේ දෑසේ වෙලී
    එනිසා මෙසේ වේවිදෝ
     
    සමුදෙන්න, සමුගන්න නම්
    හඬවන්නෙ ඇයි මේ තරම්
    නොරිදා සිතින් බැඳි පෙම් නමින්
    සමුදෙන්න, සමුගන්න නම්..//
     
    සමුදෙන්න, සමුගන්න නම්
    සමුදෙන්න, සමුගන්න නම්
    සමුදෙන්න, සමුගන්න නම්
    සමුදෙන්න, සමුගන්න නම්
    සමුදෙන්න, සමුගන්න නම්

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS