සමාවෙළා මට කියන්න...
බලන්න මගෙ දෑස දිහා...
කඳුලින් තෙත් වෙළා නැද්ද කවදාවත්ම...
ඇඬෙන්න කඳුලක් දෑසේ නැද්ද උනන්න...
මට කියන්නෙ ඒ සිත වෙත පෙම් කරන්නද...
ඔබ හට පෙම් කරන්නද..
දිග කඩදහි තිත් රේඛා අතරේ කැරකී...
අඳ වෙළාද දෑස ඔබේ මා නොපෙනෙන්න...
බොද වෙළාද මණස ඔබේ දුක නොදැනෙන්න...
එවන් හිතක තියේද තව පෙමක් පතන්න...
සමාවෙළා මට කියන්න..
බලන්න මගෙ දෑස දිහා..
කඳුලින් තෙත් වෙළා නැද්ද කවදාවත්ම..
ඇඬෙන්න කඳුලක් දෑසේ නැද්ද උනන්න..
මට කියන්නෙ ඒ සිත වෙත පෙම් කරන්නද..
ඔබ හට පෙම් කරන්නද..
එපා වෙළා වගේ ඉන්නෙ තරහා ගිහින්ද..
නිම වුණාද පැරණි සිහින තනි යහන් වල...
සුවය විඳින සුපෙම්වතුන් දැකලාම නැද්ද..
සත්තකින්ම පෙම් කරන්න දන්නෙම නැද්ද..
සමාවෙළා මට කියන්න..
බලන්න මගෙ දෑස දිහා..
කඳුලින් තෙත් වෙළා නැද්ද කවදාවත්ම..
ඇඬෙන්න කඳුලක් දෑසේ නැද්ද උනන්න..
මට කියන්නෙ ඒ සිත වෙත පෙම් කරන්නද..
ඔබ හට පෙම් කරන්නද...
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි