Salaba Sala Song Lyrics - සළඹ සලා ගීතයේ පද පෙළ
සළඹ සලා ලෙලෙනා තෝඩු දමා
යනවා ඔමරි පපා සොලවා උකුල මෙමා
හාද වෙලා කියනා කෝල කතා
දැනුනා හිතට හොරා දෙනවා ප්‍රේමෙ පුදා
මාගෙ හෘදේ පුරා
ඇන්දු සිත්තම් ඔයා
රඟන රැඟුමන් පවා
මාගෙ හෘදේ පුරා
ඇන්දු සිත්තම් ඔයා
රඟන රැඟුමන් පුරා
සළඹ සලා ලෙලෙනා තෝඩු දමා
යනවා ඔමරි පපා සොලවා උකුල මෙමා
හාද වෙලා කියනා කෝල කතා
දැනුනා හිතට හොරා දෙනවා ප්‍රේමෙ පුදා
බඳ නලවා නේ
ඇස්වහ නෑනේ
තාලෙට පාද තබා
රැඟුම් පපා සල්සා නටන්නේ
රැඟුමට මාගේ
මොණරිය වාගේ
බලනවා ඔයා දිහා
නටා ගයා මගේ පරානේ
මධු පෝනේ තෙමිලා
දිලෙනා තරු ඇස් ගැටිලා
මත් වී ඇලිලා ගැලිලා
සළඹ සලා ලෙලෙනා තෝඩු දමා
යනවා ඔමරි පපා සොලවා උකුල මෙමා
හාද වෙලා කියනා කෝල කතා
දැනුනා හිතට හොරා දෙනවා ප්‍රේමෙ පුදා
මධුවිත පානේ
පදමට නෑවේ
ප්‍රේමය තලා පෙලා
එහා මෙහා ගියා කියානේ
කැරකෙන ලෝකේ
අරුමය වාගේ
එනවා හිනා වෙලා
කොලේ වසා වශී වෙලානේ
මධු පානේ තෙමිලා
දිලෙනා තරු ඇහැ ගැටිලා
මත් වී ඇලිලා ගැලිලා
සළඹ සලා ලෙලෙනා තෝඩු දමා
යනවා ඔමරි පපා සොලවා උකුල මෙමා
හාද වෙලා කියනා කෝල කතා
දැනුනා හිතට හොරා දෙනවා ප්‍රේමෙ පුදා
මාගෙ හෘදේ පුරා
ඇන්දු සිත්තම් ඔයා
රඟන රැඟුමන් පවා
සළඹ සලා ලෙලෙනා තෝඩු දමා
යනවා ඔමරි පපා සොලවා උකුල මෙමා
හාද වෙලා කියනා කෝල කතා
දැනුනා හිතට හොරා දෙනවා ප්‍රේමෙ පුදා
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි