🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Thursday, 08 October 2026
Sabanda Kamak Nathi
Play Video
Duration ⏱ 03:26
Category Unknown
Unknown ▶ YouTube Original Song

Sabanda Kamak Nathi

සබඳ කමක් නැති දෙදෙනෙකු වෙමු අපි

Watch on YouTube
සබඳ කමක් නැති දෙදෙනෙකු වෙමු අපි 
මා තේරුම් ගනු ඔබට නොහැකි නම්...
ඔබ තේරුම් ගනු මටද නොහැකි නම්...//
 
වසර ගණන් කල් සිනාසුනෙමු අපි 
වසර ගණන් කල් කථා කළෙමු අපි 
එහෙත් කවුද ඔබ..... ඔබට කවුද මා ....
ඔබත් නොදන්නෙහි...මමත් නොදන්නෙමි..
 
සබඳ කමක් නැති දෙදෙනෙකු වෙමු අපි 
 
අත්වැල් බැඳගෙන මහවැලි ඉවුරේ 
පෙර දින සැන්දෑ සමය ගෙවී ගිය.. 
නමුදු කවුද ඔබ..... ඔබට කවුද මා....
ඔබත් නොදන්නෙහි...මමත් නොදන්නෙමි..
 
සබඳ කමක් නැති දෙදෙනෙකු වෙමු අපි 

🎵 Related Songs

View All →
MANAMALA KATHA
▶
MANAMALA KATHA
මනමාල කතා
2026
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ