රුවන් තාරකා..
නුවන් පායලා..
හිඳින් හදවතේ රැඳී..
වේදනා නිවා...//
නිසල රැයේ.. නැගෙන සඳේ..
සිසිල වූ ඔබේ....
සෙවණ ඇගේ සුවය ගෙනේ..
නිබඳ මා වෙතේ...
නිසල රැයේ නැගෙන සඳේ....
සිසිල වූ ඔබේ....
සෙවණ ඇගේ සුවය ගෙනේ....
නිබඳ මා වෙතේ..
නිබඳ මා වෙතේ..
රුවන් තාරකා...
නුවන් පායලා..
හිඳින් හදවතේ රැඳී..
වේදනා නිවා...
තිසර විලේ පිපුනු මලේ..
රැඳුනු ආදරේ..
සුවඳ ගෙනේ සතර දෙසේ..
යොවුන් මාවතේ..
තිසර විලේ පිපුනු මලේ..
රැඳුනු ආදරේ..
සුවඳ ගෙනේ සතර දෙසේ..
යොවුන් මාවතේ...
යොවුන් මාවතේ...
රුවන් තාරකා...
නුවන් පායලා..
හිඳින් හදවතේ රැඳී..
වේදනා නිවා...//
Related Songs
View All →
Issara Man Giya
ඉස්සර මං ගිය පාසැල ඇරිලා
MANAMALA KATHA
මනමාල කතා
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට