ලගින් ඉන්නට වැඩියෙන් හේතුම හෙව්වේ වෙන්වෙන්නයි
පුන්ච් දේටත් රන්ඩු කරන්නට පුරුදු උනේ ඔබමයි
රෝස මලට මගේ ආදරෙ කල හැට් දන්නවනම් හෝ....
යන්නෑ ඔයා මේ දුක මා ලග තියා
මට හිමි නැතිව ඇති වෙන කාට අයිති ඇති
අපේ මුල් ප්‍රේමේ සොදුරු මතක අද මතකේ නැතිව ඇති...//
සිහින මියදිලා හදම නැවතිලා මතකේ පාරා
අන්සතු හැගුමක් සිතට දැනෙනවා ඔබ ගැන සිහිවිලා
දෛවෙ හරස් ව් ඔයත් වෙනස් ව් ගිය හැට් දාලා
නැවතුන හදකට හුස්ම දෙන්න බෑ හදවත මගෙ මැරිලා
මට හිමි නැතිව ඇති වෙන කාට අයිති ඇති
අපේ මුල් ප්‍රේමේ සොදුරු මතක අද මතකේ නැතිව ඇති...//
එකම කුඩය යට වැස්සක තෙම් තෙමි ගිය හැට් අපි දෙන්නා
පිනි කැට වැට්ලා රෝස කම්මුලේ මතකයි මම සිම්බා
දෙදෙනා ගිය මග අද මම විතරක් තනියම අද යනවා
හමුවුන තැන් වල අපේ මතකයන් සිත මගේ පාරනවා
ලගින් ඉන්නට වැඩියෙන් හේතුම හෙව්වේ වෙන්වෙන්නයි
පුන්ච් දේටත් රන්ඩු කරන්නට පුරුදු වුනේ ඔබමයි
රෝස මලට මගේ ආදරෙ කල හැටි දන්නවනම් හෝ....
යන්නෑ ඔයා මේ දුක මා ලග තියා
මට හිමි නැතිව ඇති වෙනකාට අයිති ඇති
අපේ මුල් ප්‍රේමේ සොදුරු මතක අද මතකේ නැතිව ඇති ..//
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි