රත්තරන් දුවේ.. අපේ රත්තරන් දුවේ
Raththaran Duwe Ape Raththaran Duwe
  • Category : Music Video
  • Lenght : 03:44

  • Song

    රත්තරන් දුවේ.. අපේ රත්තරන් දුවේ ගී පද / Raththaran Duwe Ape Raththaran Duwe Lyrics

    රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ
    ඔබයි දිවිය අර්ථවත් කලේ...
    ගියදා පටන් ඉගිල කුරුළු කූඩුවෙන්
    සංතෝෂයක් නැ හිතේ...//
     
    ගියදා පටන් ඉගිල කුරුළු කූඩුවෙන්
    සංතෝෂයක් නැ හිතේ...//
     
    ඉගිළිලා ගියේ සමුගෙන අපේ කූඩුවෙන්
    ඔබත් කූඩුවක් තනන්න නේ...
    ඉගිළිලා ගොසින් තනපු කූඩුවත් අරන්
    නැවත එන්න පියඹලා දුවේ....//
     
    නැවත එන්න පියඹලා දුවේ...//
    ඉගිළිලා ගොසින් තනපු කූඩුවත් අරන්
    නැවත එන්න පියඹලා දුවේ...//
    ඇවිත් යන්න එන්න සුදු දුවේ...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS