🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Ran Palase Wathiri Oba Hamu Wu Da
Play Video
Duration ⏱ 03:16
Category Unknown
Unknown ▶ YouTube Original Song

Ran Palase Wathiri Oba Hamu Wu Da

රන්.. පලසේ වැතිරී ඔබ හමුවුදා

Watch on YouTube
රන් පලසේ වැතිරී ඔබ හමුවූදා
ආදරේට ආදරේ ලැබුවා..
පෙම් පියසේ අපි තනිවුනු මොහොතේදි
ජීවිතේම සිහිනෙකැයි සිතුනා..
 
ආදරයේ ඒ කුටියේ
රන් පහනේ එලියේ
මා දුටුවේ රන් දහරේ
දෙවු අඟනයි කුමරී..
 
රන් පලසේ වැතිරී...
 
කුමරියේ ඔබෙ හදවත ලඟ ඇත
සිත මගේ රැඳිලා
කුසුමියේ ඔබේ රොන් පිරි සුවඳට
සිත බිඟුන් බැඳිලා
අද රෑට පායනා සඳුන් මගේ
රොන් බිඟුන් ඇදෙන්නපා මෙහේ..
 
රන් පලසේ වැතිරී...

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Dahasak Mal Pipila
Dahasak Mal Pipila
දහසක් මල් පිපිලා
Boho Kalak Oya
Boho Kalak Oya
බොහෝ කලක් ඔයා
2016
Penena nopenena duraka idan
Penena nopenena duraka idan
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්