රැළකින් තනිවී වන මැද සරණා
Ralakin Thaniwee Vanameda Sarana
  • Lenght : 02:54

  • Song

    රැළකින් තනිවී වන මැද සරණා ගී පද / Ralakin Thaniwee Vanameda Sarana Lyrics

    රැලකින් තනි වී වනමැද සරනා
    කැකුලු තුරුණු යාමේ
    ඇතෙකුට ඇත් දළ යුවලක් වාගේයි
    මට ඔබගේ ප්‍රේමේ . .
     
    හබල බිඳී ගොස්
    පෙරළුණු ඔරුවක්
    ලෙස පාවෙන දිවියේ
    රුවල් මසා දී
    ගොඩ ගනු රිසියෙන්
    වෙහෙසෙන මියුලැසියේ
     
    රැලකින් තනි වී...
     
    තුඩ තුඩ තබමින්
    නෙක නෙක පලවැල
    කවා පොවා සනහා
    පෙරුම් පුරනවද
    මතු බුදු වන්නට
    මට දී රැකවරණා
     
    රැලකින් තනි වී...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS