🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Ra Dolos Paye
Play Video
Duration ⏱ 03:44
Category Music Video
Music Video ▶ YouTube Original Song

Ra Dolos Paye

රෑ දොලොස් පැයේ.. ඉඳි කඩුළු ඇරන්

Watch on YouTube
රෑ දොළොස් පැයේ ඉඳි කඩුලු ඇරන්..//
කර ඔසවා බලා උන්නා..//
 
හබකර ගිය ආලවන්ත මගෙම මිහිරා වනයෙන්
දැං එතැයි කියා
 
දාර පිඹුරු වග වළසුන් ලගින වනේ
දෝස විපත් සිදුනොවියන් නුඹට අනේ
දෙකනට දෙමික්කන්
නැතුවට කම් නැතුවා
කර වට පදක්කම්
නැතුවට හිත ඇතුවා
පෙම්බර කුමාරයෝ
රෑ දොළොස් පැයේ ඉඳි කඩුලු ඇරන්
 
කාසි පඬුරු කතරගමට ගැටගහලා
බාර උනා රූපෙට රූපේ පුදලා
බෝමා කඳුලු
ඉනුවා ඇස කකියා
දෙයියෝ උණුලන්
පපුවට ගිනි අවුලා
පෙම්බර කුමාරයෝ
 
රෑ දොළොස් පැයේ ඉඳි කඩුලු ඇරන්..//
කර ඔසවා බලා උන්නා..//
 
හබකර ගිය ආලවන්ත මගෙම මිහිරා වනයෙන්
දැං එතැයි කියා

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026