🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Friday, 18 September 2026
Pudasunaka Nisala Bawa
Play Video
Duration ⏱ 04:02
Category Unknown
Unknown ▶ YouTube Original Song

Pudasunaka Nisala Bawa

පුදසුනක නිසල බව.. ලද පෙමට තිබුණි නම්

Watch on YouTube
පුදසුක නිසල බව ලද පෙමට තිබුණි නම්...
හදවතට නොවෙයි මේ තරම් සුසුම්...
මට කියනවාද.. මට කියනවාද...
බැඳී ආදරයට ඇයි දෙන්නේ රිදුම්...
 
පුදසුනක නිසල බව ලද පෙමට තිබුණි නම්.....
හදවතට නොවෙයි මේ තරම් සුසුම්....
මට කියනවාද.. මට කියනවාද....
බැඳී ආදරයට ඇයි දෙන්නේ රිදුම්....
 
මල් විලක එලා තිබු මුදු සුවඳ නෙලාගෙන
සැනසිල්ලෙ ලඟින්... හිනැහෙන්න ගිහින්
දුක හඬන හැඟුම්...
ආ...... ආ......ආ......
ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්
 
පුදසුනක නිසල බව ලද පෙමට තිබුණි නම්...
හදවතට නොවෙයි මේ තරම් සුසුම්...
මට කියනවාද.. මට කියනවාද...
බැඳී ආදරයට ඇයි දෙන්නේ රිදුම්...
 
සිල් සඳක ප්‍රභා ඇති පෙම් වරම උතුම් ලෙස
පුදදුන්නු බැතින්.... පණ ගැහෙන තරම්
ලෙන්ගතු සිතකින්...
ආ...... ආ......ආ......
මැන බලනවනම් නෑ ඉන්නේ දුරින්...
 
පුදසුනක නිසල බව ලද පෙමට තිබුණි නම්...
හදවතට නොවෙයි මේ තරම් සුසුම්....
මට කියනවාද.. මට කියනවාද....
බැඳී ආදරයට ඇයි දෙන්නේ රිදුම්....
 
පුදසුනක නිසල බව ලද පෙමට තිබුණි නම්...
හදවතට නොවෙයි මේ තරම් සුසුම්....
මට කියනවාද.. මට කියනවාද....
බැඳී ආදරයට ඇයි දෙන්නේ රිදුම්....

🎵 Related Songs

View All →
MANAMALA KATHA
MANAMALA KATHA
මනමාල කතා
2026
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ