🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Premaya Lowa Hama Thanama Athi
Play Video
Duration ⏱ 03:53
Category Unknown
Unknown ▶ YouTube Original Song

Premaya Lowa Hama Thanama Athi

ප්‍රේමය ලොව හැම තැනම ඇතී

Watch on YouTube
ප්රේමය ලොව, හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී..//
 
විල්තෙර දියයට දියඹුන් නගනා
ප්රේමයෙ දිය උල්පත නිසලයි
සියපත විල මත පුබුදන මුත් යස
උල්පත හැමදාමත් නිසලයි
ප්රේමය හැමදාමත් නිසලයි
 
ප්රේමය ලොව, හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී
 
සුවිසල් රුක් ගොමු දෙරණට රදවන
ප්රේමයේ මුල් පස යට සැගවී
නන්පල මල් දළු, පුබුදන මුත් ගස
මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
ප්රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි
 
ප්රේමය ලොව, හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී..//

🎵 Related Songs

View All →
MANAMALA KATHA
MANAMALA KATHA
මනමාල කතා
2026
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ