පොල් රුප්පාවේ දග කල සෙල්ලම්
සුලගේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහි වෙනවා
හීන් සැරේ ඔබ මා අමතක කර දා
මායාවක් දෝ බැදුනු සිතුම්
ගිනි දැල්වේ හද සෙනෙහෙ පැතුම්
රෑ රෑහැයි හඩේ දුක් ගීත රාවයේ
රෑ රෑහැයි හඩේ දුක් ගීත රාවයේ
සවනේ වැකුනේ ගොලුවු හඩක් ලෙසින්
මායාවක් දෝ බැදුනු සිතුම්
ගිනි දැල්වේ හද සෙනෙහෙ පැතුම්
පොල් රුප්පාවේ දග කල සෙල්ලම්
ඈත ගුරු පාරේ පියමන් සලා යන්නේ
ඈත ගුරු පාරේ පියමන් සලා යන්නේ
කදුලින් පිරිලා දෙනුවන් වැසී යාදෝ
මායාවක් දෝ බැදුනු සිතුම්
ගිනි දැල්වේ හද සෙනෙහෙ පැතුම්
පොල් රුප්පාවේ දග කල සෙල්ලම්
සුලගේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහි වෙනවා
හීන් සැරේ ඔබ මා අමතක කර දා
මායාවක් දෝ බැදුනු සිතුම්
ගිනි දැල්වේ හද සෙනෙහෙ පැතුම්
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna