පින්සර ඔබ හැර, පිළිබඳ සිතුවිලි
වෙනතක දළුලාදෝ......
ඔබ ගැන මා ගැන, මතකය අමතක
කරන්න පුළුවන්දෝ..//
සිහිනෙන් ගෑ මුදු සුවඳක් වාගෙයි
මිහිරි අතීතය දැනුනේ.....
ඔබට මේ තරම් මා පෙම්කළ බව
වෙන්වන තුරු නෑ හැඟුනේ......
පින්සර ඔබ හැර, පිළිබඳ සිතුවිලි
වෙනතක දළුලාදෝ......
ඔබ ගැන මා ගැන, මතකය අමතක
කරන්න පුළුවන්දෝ
ජලේ මාළුවන් කොපමණ සිටියත්
කොහොමද නාඩා ඉන්නේ
ඔබ මිස වෙන අය නොපැතූ හින්දයි
මේ හැටි සිත පෑරෙන්නේ
පින්සර ඔබ හැර, පිළිබඳ සිතුවිලි
වෙනතක දළුලාදෝ......
ඔබ ගැන මා ගැන, මතකය අමතක
කරන්න පුළුවන්දෝ..//
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna