🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Perada Handawa Giya Oya
Play Video
Duration ⏱ 03:58
Category Music Video
Music Video ▶ YouTube Original Song

Perada Handawa Giya Oya

පෙරදා හඬවා ගියා ඔයා රිදවා සිත මා

Watch on YouTube
පෙරදා හඬවා ගියා ඔයා 
රිදවා සිත මා
සුවඳක් වත් නෑ ඔයා 
මා ළඟ තියා...//
 
සද තරු පවා හැඩුවා ගෙ සෝ සුසුම් දැකලා
මගේ සිත ආදරේ කදුළකින් පුරෝලා
ඡීවිතෙත් නැති කරලා 
කොහෙදෝ ගියේ... කොහෙදෝ ගියේ.... 
 
පෙරදා හඬවා ගියා ඔයා 
 
මේ කදුළු ඔබ සොයලා පාවුණා දුක් නංගා
සෝ තැවුල් ඡීවිතේ මොහොතකින් පුරෝලා
ආදරෙත් බොද කරලා 
ඉන්නේ කෙසේ.. ඉන්නේ කෙසේ... 
 
පෙරදා හඬවා ගියා ඔයා 

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026