පෙම් ලොවදී දුටු ඔහුමද මේ
ඔහුටද මා අන්ධ උනේ
යව්වනයෙදි දුටු ඔහුමද මේ
ඔහුටද මා අන්ධ උනේ
මිදි යුෂ යැයි රැවටී හලා හල
විෂ බිව්වේ ඇයි මා
පෙම් දැල මැද පැටලී සුසුම්ලා
මුලා උනේ ඇයි මා
පෙම් ලොවදී දුටු ඔහුමද මේ
ඔහුටද මා අන්ධ උනේ
යව්වනයෙදි දුටු ඔහුමද මේ
ඔහුටද මා අන්ධ උනේ
මිරිඟුව දැක හිනැහී පිපාසෙට
දිය සෙව්වේ ඇයි මා
නෙතු සර පහර වැදී විකල් වී
දිවි පිදුවේ ඇයි මා
පෙම් ලොවදී දුටු ඔහුමද මේ
ඔහුටද මා අන්ධ උනේ
යව්වනයෙදි දුටු ඔහුමද මේ
ඔහුටද මා අන්ධ උනේ
Related Songs
View All →
Kele Mal
කැලැ මල් පිබිදේ
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ