Passa පස්ස | Ravi Royster - Lyrics
ඇදල කරල යන්න එපා වදී ඇස් වහා
ඩිකියෙ තමයි ගතිය එන්නෙ යද්දි පා තබා
උඹ ඇදල ඉන්නෙ බොඩිය නිසා නේද මා නගා ?
ඇහැට කණට නාහෙට හිතට දෙන්නෙ ඇයි පගා
මට වැදුනා ...
උඹෙ ඇස් කෙස් තොල්
මට ඇඩුනා ..
කෙල්ලෙ උනා මාව ලොස්..
උඹ නැටුවා ..
කොල්ලො ආවෙ උඹෙ පස්
සෙන් මම හැදුනා,
දැන් කෙල්ලෙ මමත් පොශ්
හිරට තදට කොටට යටට
ඇදල කොහෙද යන්නෙ
පද්ද පද්ද
පස්ස පස්ස පස්ස පස්ස
Rap
නැගල නැගල නැගල නැගල තරප්පු
ගහන්න ගහන්න ගහන්න ගහන්න කසිප්පු
හපන්න හපන්න හපන්න හපන්න මුරුක්කු
ඇරලා ඇරලා ඇරලා ඇරල සුරුට්ටු
පැනලා සීමා මගෙ
දැකලා ලැම ඇගෙ
වදිනවා අන්න ටකේ
මේක නම් සොමි වගේ
මට සැනසීම නැති වෙලා
උඹ ගැන හිත බලකලා
ලෙමන් පෆ් එකෙන් දෙහි මිරිකලා
වගෙ ගන්නම් මං උඹ කරකලා
Passa පස්ස | Ravi Royster X Dimi3
Produced by Ravi Royster
Lyrics @Dimi3
Recorded @ The Lounge by Ravi Royster
Mix & Mastered by Dimi3
Directed by Kasun Hettiarachchi
DOP / Editor / Colorist Hasindu D Silva
Camera Equipment Pixel Gear Hut
Illustration by Ravi Royster
Album Art by Malinda G
Digital Media Support by Prabodha Lakshan
Social Media Support by SandaOne Jay
Best Boys
Thilanga
Shakila Dilshan
Other Versions
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි