පාවී අහසෙ තරුවක්
ආසයි බලන් ඉන්න තව වරුවක්
ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
පාවී අහසෙ තරුවක්
ආසයි බලන් ඉන්න තව වරුවක්
ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
පාවී අහසෙ තරුවක් වාගෙ
මම ආයෙ යන්නෙ මට හිමි පාරෙ
හිතෙ මගෙ ආයෙ නෑනෙ ආලෙ
මටත් හොරා ගෙවි යන්නෙ කාලෙ
මිහිරාවි ඈ මිහිරාවි ඈ අද ඇය කෝ අද ඇය කෝ
තනිකමක් නෑ තනිකමක් නෑ ලෝක්ම දැන් slow
තරුත් එක්ක නිදි මේ රෑ
උම්බෙ අත ආයෙ මට ඕනෙ නෑ
ආයෙ ඕනෙ නෑ ඕනෙ නෑ
මට ආයෙ ඕනෙ නෑ
මන් අයේ එන්නෙ නෑ
ආයෙ එන්නෙ නෑ
මට ආලෙ ඕනෙ නෑ
හීනෙක මන් යාවී
මගෙ ලෝකෙට මන් යාවි
යන්නෙ සුල්න්ගෙ මන් පාවී
හැරදා හැමදාටම ආයෙ
පාවී අහසෙ තරුවක්
ආසයි බලන් ඉන්න තව වරුවක්
ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
පාවී අහසෙ තරුවක්
ආසයි බලන් ඉන්න තව වරුවක්
ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
ලෝකෙම slow මම ප්‍රශ්න හින්ද වද්දගත්ත bro
හිත අද රෑ එක තැන නෑ
සුපුරුදු ලෙස පාවෙවි ලෝකෙ රෑ
ඔව් පාලුවෙන් තනිකම මගෙ යාලුවෙක්
මුමුනන ගී පාලුවෙන්
පාවෙන සිතුවම් කාලෙක නුම්බ සමගින් අද නෑ
තනිකම හුරුවෙල තනියක් නෑ
සුපුරුදු ලෙස කොල්ලො වටවෙල රෑ
දුම මැද්දෙන් පීනන් රෑ
සිනහව දුක පරදය් ඈ
ඕනෙ නෑ නුම්බෙ ආලෙ රෑ
ඔව් ඈතින් සිතුවිලි මගෙ දුර ඈතින් පියම්බන්නෙ නෑ
ඔබෙ රූපෙ ඔබෙ රූපෙ මා හට
පාවී අහසෙ තරුවක්
ආසයි බලන් ඉන්න තව වරුවක්
ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
පාවී අහසෙ තරුවක්
ආසයි බලන් ඉන්න තව වරුවක්
ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි මනසේ
සින්දු පිරිල මගෙ පාවෙන අහසෙ
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි