🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 03 October 2026
Paavee Enne
Play Video
Lyrics Video ▶ YouTube Original Song

Paavee Enne

පාවී එන්නේ

Watch on YouTube
පාවී එන්නේ... 
පාවී එන්නේ...
මේ හෝරාවට ඇරයුම් නොමැතිව
ගීයක් පාවී එන්නේ
මේ හෝරාවට ඇරයුම් නොමැතිව
ඒ ගී හඬ පාවෙන්නේ
පාවී එන්නේ...
 
දේදුන්නේ විසිතුරු රැඳවේ
ගංගාවක කඳුළැලි විසිරේ
ඈතින් පාවෙන ගී හඬ ඇසිලා
මට පමණක්ම ද දුක හිතුණේ
මට පමණක් ඇයි දුක හිතුණේ...
 
කවුරුන්දෝ ඒ ගී ගැයුවේ 
කාට ඇහෙන්නද ගී ගැයුවේ
මා වැතිරෙද්දී තනිකම තුරුලේ
පාළුව මන්දෝ ගී ගැයුවේ
මට තනිවෙන්නයි ගී ගැයුවේ...

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
▶
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
▶
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
SEEMA
▶
SEEMA
සීමා
2022
Aatha Gaganathe
▶
Aatha Gaganathe
ඈත ගගනතේ
2019
Aloke Pathura
▶
Aloke Pathura
ආලෝකේ පතූරා