ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්..
ඔබේ සිනාවන් මතකේ රැදී තියෙද්දෙන්..
ඔබේ පුංචි දොතොල් අතරේ මා තනිවෙද්දෙන්..
ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්..
තනිකමෙන් ගඟ ගලා යනවා
සදේ නුඹ නැ අම්බරේ..
විදවමින් සිත සොයනවා තව
ඔයා කොතනද හැංඟුනේ..
අපි හමුවුනොතින් - සඳ එයි නැගිලා
ගංගාවට එලිය අරන් - ආදර මල් යායක් අරන්..
ඔයා නිසා මගේ සිනා...
බලා ඉන්නම් තව හුඟක් කල්
ඔයා එනතුරු මා සොයා...
ඔයා නාවත් ඉවසලා හිත
හදාගන්නම් ඔබ නිසා..
තනිකම උහුලා - පහලට ගලනා
ගඟ සේ ඉන්නම් සතුටින් - සෙනෙහස රන්දා රහසින්...
ඔයා නිසා මගේ සිනා...
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි