Omari Song Lyrics - ඔමරි ගීතයේ පද පෙළ
දුටුව දිනම නෙතග බැඳුණු නුඹගේ රූ සොබා
බලන බැලුමේ හීසර වැදුණු කුමරු මා තමා
නිතඹ ලෙලෙන තාලෙට මේ හිත ගින්නකි රෑ දිවා
නුඹ හා රඟනා මේ හිතත් අකීකරුයි නේ මා
ඔමරි පෑ නුරා
දුටු මා හිත මුලා වෙලා
නුඹ රඟන පා තබා
තාලෙට හිතත් නුබේ වෙලා නගා
ඔමරි පෑ නුරා
දුටු මා හිත මුලා වෙලා
නුඹ රඟන පා තබා
තාලෙට හිතත් නුබේ වෙලා නගා
දුටුව දිනම නෙතග බැඳුණු නුඹගේ රූ සොබා
බලන බැලුමේ හීසර වැදුණු කුමරු මා තමා
නිතඹ ලෙලෙන තාලෙට මේ හිත ගින්නකි රෑ දිවා
නුඹ හා රඟනා මේ හිතත් අකීකරුයි නේ මා
මරලා කිටක් කිටක් කිටක්
ඉන්නම් මං හෙටත් හෙටත් හෙටත්
ඔතන්න බතක් බතක් බතක්
වරෙන් මං ඉන්නම් මේ ගුරු පාරෙම
වැට ළඟ බොමින් බීඩි කොටේ
මේ සරම ගහලා කැහැපොටේ
ගිය එකා හැමදාම ගම වටේ
දැන් කැරකෙන්නේම උඹ වටේ
රා ටික වගේ පන ටික
මම නවත්තන්නද බොන එක
සහතික වෙන්නද දිවුරලා
ආයෙත් බිව්වොත් බීපන් වහ ටික
කොපර කොපර පිපිඥ්ඤා
ඇගේ කෙකර කට නම් රතිඤ්ඤා
මං දවස් හතේම රකිඤ්ඤං
පොඩි පැලක් හදන් නුඔ ළඟින්ම
දුටුව දිනම නෙතග බැඳුණු නුඹගේ රූ සොබා
බලන බැලුමේ හීසර වැදුණු කුමරු මා තමා
නිතඹ ලෙලෙන තාලෙට මේ හිත ගින්නකි රෑ දිවා
නුඹ හා රඟනා මේ හිතත් අකීකරුයි නේ මා
ඔමරි පෑ නුරා
Omari (ඔමරි) | Satheeshan Ft Kaizer Kaiz | Official Music Video
Latest pop music video "#Omari" Sung by Singer - #Satheeshan Featuring with #KaizerKaiz .
The Video is Directed by #PushpithaNirmal , Lyrics by #DulanARX & Music Produced by #ChamathSangeeth .
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි