ඔබෙ සුසුම් පවන් සලයි
මගෙ කොපුල් පුරා වෙළෙයි
ඔබෙ සෙනෙහස ගොඩ ගලයි
උණුසුමට මාව තෙමෙයි...
මා ඔබෙයි ඔබම කියයි
ඔබ මගෙද මටම බයයි
ඔබ සඳක් වගේ හැඩයි
හෙට අමාවක ද සැකයි...
ඔබ හැඟුම්බරව දොඩයි
ඒ වදන් කවිම තමයි
ඔබ වසන්තයක් වගෙයි
හෙට ගිමන් කල ද සැකයි...
Related Songs
View All →
MANAMALA KATHA
මනමාල කතා
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ