🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Oba Pa Pem Sina Ma Hade Sangawuna
Play Video
Duration ⏱ 03:25
Category Unknown
Unknown ▶ YouTube Original Song

Oba Pa Pem Sina Ma Hade Sangawuna

ඔබ පෑ පෙම් සිනා.. මා හදේ.. සැඟවුණා

Watch on YouTube
ඔබ පෑ පෙම් සිනා මා හදේ සැඟවුණා
ආදරෙන් මලක් සේ රැක බලා ගන්නෙමි
ඔබ පෑ පෙම් සිනා මා හදේ සැඟවුණා
ආදරෙන් මලක් සේ රැක බලා ගන්නෙමි
 
කවුළුවකින් දෑස් අයා පෙර මඟ බලා හිඳී
කවුළුවකින් දෑස් අයා පෙර මඟ බලා හිඳී
ඔබ තුරුලේ හිඳ නැලවී ඉන්නට
දෑඟිලි ගනින්නෙමි
 
ඔබ පෑ පෙම් සිනා මා හදේ සැඟවුණා
ආදරෙන් මලක් සේ රැක බලා ගන්නෙමි...
 
මුකුළු කතා ඔබ ගොතනා මිහිරියි සවන් පුරා
මුකුළු කතා ඔබ ගොතනා මිහිරියි සවන් පුරා
ඔබගෙන් ලැබෙනා ඔවදන් අසලා
මා බිළිඳෙක් වේවී
 
ඔබ පෑ පෙම් සිනා මා හදේ සැඟවුණා
ආදරෙන් මලක් සේ රැක බලා ගන්නෙමී
ඔබ පෑ පෙම් සිනා මා හදේ සැඟවුණා
ආදරෙන් මලක් සේ රැක බලා ගන්නෙමී
ඔබ පෑ පෙම් සිනා...

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ