🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Oba Nathi Me Re Pura
Play Video
Duration ⏱ 03:48
Category Unknown
Unknown ▶ YouTube Original Song

Oba Nathi Me Re Pura

ඔබ නැති මේ රෑ පුරා.. සිතුවිලි දැවුනා

Watch on YouTube
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා
සිත වැළපී ඒ නිසාදෝ දුක මට කීවා..
දුක දැනිලා මසිත හඬලා..
මා හීන ගොළුවී ගියා..
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා
 
ඔබ කී කතා දෙසවන් පුරා ඇසුනා මෙදා.
රිදවා පැතුම් පාරලා..
ඔබ කී කතා දෙසවන් පුරා ඇසුනා මෙදා.
රිදවා පැතුම් පාරලා..
සිත බිඳිලා සෙනෙහෙ නැතිදා..
රෑ පුරා සිත මගේ
ඔබ නිසයි වැළපුනේ..කුමරියේ..
 
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා
සිත වැළපී ඒ නිසාදෝ දුක මට කීවා..
දුක දැනිලා මසිත හඬලා..
මා හීන ගොළුවී ගියා..
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා
 
පෙම් ගී ගයා සතුටින් එදා උන්නා සදා..
හැර මා නොයන් කී නිසා..
පෙම් ගී ගයා සතුටින් එදා උන්නා සදා..
හැර මා නොයන් කී නිසා..
මා හැරදා නමුදු ගියදා..
වේදනා මට ලොවේ
ඔබ නිසයි හිමිවුනේ..ජීවිතේ..
 
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා
සිත වැළපී ඒ නිසාදෝ දුක මට කීවා..
දුක දැනිලා මසිත හඬලා..
මා හීන ගොළුවී ගියා..
 
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Dahasak Mal Pipila
Dahasak Mal Pipila
දහසක් මල් පිපිලා
Boho Kalak Oya
Boho Kalak Oya
බොහෝ කලක් ඔයා
2016
Penena nopenena duraka idan
Penena nopenena duraka idan
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්