🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Oba Langa Nathi Me Sasare
Play Video
Duration ⏱ 04:04
Category Unknown
Unknown ▶ YouTube Original Song

Oba Langa Nathi Me Sasare

ඔබ ළඟ නැති මේ සසරේ තනිකම දැනුණා අඳුරේ

Watch on YouTube
ඔබ ළඟ නැති මේ සසරේ
තනිකම දැනුණා අඳුරේ
පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ
ඔබ මා ළඟ නැති අතරේ
 
රන් දේදුනු පෑවූ දා
ඔබ හා මා එක් වූ දා
මතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නා
පොද වැස්සක අපි දෙන්නා 
 
විලඳ පොරි ඉහලා අපට සුබ පැතුවා
අසිරි හඬ දීලා මංගලම් කීවා
සුවඳින් පිරී හසරැුල් ඔබේ මගෙ මුව‘ගට ළං වූවා
ඔය රුව මගෙ නෙතු දුටුවා
 
ඔබ ළඟ නැති මේ සසරේ
 
සඳ කිරණ වැදිලා මල් සුවඳ දැනිලා
පිනි දහඩිය වැටිලා ඔබෙ මුහුණ දිලිලා
ඔබ හා මෙමා දෙදෙනෙක් කියා සිතුවා ඉවරයි සිතුණා
රැුය පහන් කළා දෙදෙනා
 
ඔබ ළඟ නැති මේ සසරේ

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ