🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Numbe Suwanda Pirunu Punchi Kamare
Play Video
Duration ⏱ 04:47
Category Unknown
Unknown ▶ YouTube Original Song

Numbe Suwanda Pirunu Punchi Kamare

නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ

Watch on YouTube
නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ
රතු රෝස මලක පෙති හැලී තියේ
මට නපුරු උනේ ඇයි දයාවියේ
මෙ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ
 
මගෙ සමරු පොතේ රෝස පිටු සොයා
මුතු අකුරු පේලියක් ලියු ඔයා
සිහිවටනයක් ලෙසින් තවත් තියේ
සමනල පියාපතක්ද ජීවිතේ
 
නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ
 
සිත දුරක ගියා ආදරේ සොයා
මුතු කඳුලු බිංදුවක් ගලා ගියා
සමු ගැන්ම වේදනාවකී ලොවේ
මේ ඉන්ද්‍රචාපයක්ද ජීවිතේ
 
නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ