නුඹේ....
නුඹෙ සිරික්කියට
මුළු වැයික්කියෙම
හිත් පයිත්තියන් වී නඟේ
ඉසකුඩිච්චි දාගෙන වාගේ //
නුඹ කෙඩෙත්තුවෙන් අද පයින්ම ඇයි මයෙ තිරික්කලෙන් යමු නඟේ //
ගියොත් එහෙව් නුඹ උඩිච්චියක් වෙද
ගියොත් එහෙව් නුඹ උඩිච්චියක් වෙද
පැහිච්චි කම් ඇයි හිතේ //
නුඹේ....
නුඹෙ සිරික්කියට
මුළු වැයික්කියෙම
හිත් පයිත්තියන් වී නඟේ
ඉසකුඩිච්චි දාගෙන වාගේ //
නෙක උඩැක්කි තාලෙට නටන්නෙ ඇයි මයෙ කඩිප්පු කුට්ටම වැයේ //
දෙතොත් බහක් මට නැටිච්චියක් වග
දෙතොත් බහක් මට නැටිච්චියක් වග
ගනිච්චියක් නැහැ නඟේ //
නුඹේ....
නුඹෙ සිරික්කියට
මුළු වැයික්කියෙම
හිත් පයිත්තියන් වී නඟේ
ඉසකුඩිච්චි දාගෙන වාගේ //
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna