🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Film Song ▶ YouTube Original Song 1981

Nilwala pirala

නිල්වලා පීරලා

Watch on YouTube
නිල්වලා පීරලා ලතැවුලෙන් සඳ නැගේ..
තාරකා එළි දිලේ කවුලු දොර හැර බලමි..
 
කොවුල් ගීත රාවේ පෙමින් ගොලු උනාවේ..
වසන්තේ....
ප්‍රභාතේ......
රුවන් මල් සිනාසේ
 
ගමේ පාරු ගීතේ සෙමෙන් පාව එන්නේ..
වසන්තේ.....
ප්‍රභාතේ.......
අපෙන් සමු ගනිවී

🎵 Related Songs

View All →
Mathakada Handewe
Mathakada Handewe
මතකද හැන්දෑවේ
2018
Sandakada Pahanaka
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Manike:Thank God
Manike:Thank God
මැණිකේ මගේ හිතේ
2022
Etha Ahase
Etha Ahase
ඈත අහසේ
1965
Handapaane Mal pipuna
Handapaane Mal pipuna
හඳපානේ මල් පිපුණා
1965