ආ....ආආ ආ..ආ..ආ..ආ... ආආආ..
ආආආ..ආ... - ආආආ..ආ....
නීල නුවන් යුග කවියක් විය ඔබගේ...
පන්හිඳ තුඩඟේ පැටලී
ඇයගේ.. හදින් ගැලූ.. සෙනෙහස
සිතුවමක් විය තෙලිතුඩඟේ දැවටී..
පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ
පිළ මත හිඳ හිමිදිරියේ...
පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ
පිළ මත හිඳ හිමිදිරියේ
ඇයගේ දෑසින් කියවූ කවියද මුමුණන්නේ...
තනි වී..
නීල නුවන් යුග කවියක් විය ඔබගේ..
පන්හිඳ තුඩඟේ පැටලී..
ඇයගේ.. හදින් ගැලූ.. සෙනෙහස
සිතුවමක් විය තෙලිතුඩඟේ දැවටී..
රළ රැලි හඬනා පුලින තලාවේ නැවතී
දේදුනු සායම කලතා...
රළ රැලි හඬනා පුලින තලාවේ නැවතී
දේදුනු සායම කලතා
ඇගේ හදේ දුටු සිතුවම දෝ ඔබ සමරන්නේ...
තනි වී..
නීල නුවන් යුග කවියක් විය ඔබගේ..
පන්හිඳ තුඩඟේ පැටලී..
ඇයගේ.. හදින් ගැලූ.. සෙනෙහස
සිතුවමක් විය තෙලිතුඩඟේ දැවටී..
Related Songs
View All →
Ahi Dara Pawa
ඇහි දාර පවා
Kele Mal
කැලැ මල් පිබිදේ
MANAMALA KATHA
මනමාල කතා
Mage pa yuga wenda
මගෙ පා යුග වැඳ
Epa Thawath Oba Ma Rawatannata
එපා තවත් ඔබ මා රවටන්නට
Namosththu à¶à·š
නමෝස්තු තේ