නාවල අන්නාසි කෝට්ටේ දොඩම් රස රසය කෑමටා
ගල්කිස්සේ සින්නක්කු කොම්පඤ්ඤවීදියේ
ඉඳිඅප්පන් බොහොම රසා
නාවල අන්නාසි කෝට්ටේ දොඩම් රස රසය කෑමටා
ගල්කිස්සේ සින්නක්කු කොම්පඤ්ඤවීදියේ
ඉඳිඅප්පන් බොහොම රසා
නුවර පොල් හොදී කොළඹ මස් කරී
නුවර පොල් හොදී කොළඹ මස් කරී
දැනීලා රස බොහෝ
දැනීලා රස බොහෝ
ගොඩම්බි අලුත් හොද්ද පොල් එක්ක කෑවාම
කන්න හැකි බඩ පිරෙනකම්
එළවලු වෑංජන රත්නපුරේ
ලාබේට ඇති ඕන තරම්
නාවල අන්නාසි කෝට්ටේ දොඩම් රස රසය කෑමටා
ගල්කිස්සේ සින්නක්කු කොම්පඤ්ඤවීදියේ
ඉඳිඅප්පන් බොහොම රසා
නාවල අන්නාසි කෝට්ටේ දොඩම් රස රසය කෑමටා
ගල්කිස්සේ සින්නක්කු කොම්පඤ්ඤවීදියේ
ඉඳිඅප්පන් බොහොම රසා
කටට රස ඇති රුහුණේ මී කිරි
කටට රස ඇති රුහුණේ මී කිරි
පැණි හා රස බොහෝ
පැණි හා රස බොහෝ
ගොඩම්බි අලුත් හොද්ද පොල් එක්ක කෑවාම
කන්න හැකි බඩ පිරෙනකම්
එළවලු වෑංජන රත්නපුරේ
ලාබේට ඇති ඕන තරම්
නාවල අන්නාසි කෝට්ටේ දොඩම් රස රසය කෑමටා
ගල්කිස්සේ සින්නක්කු කොම්පඤ්ඤවීදියේ
ඉඳිඅප්පන් බොහොම රසා
නාවල අන්නාසි කෝට්ටේ දොඩම් රස රසය කෑමටා
ගල්කිස්සේ සින්නක්කු කොම්පඤ්ඤවීදියේ
ඉඳිඅප්පන් බොහොම රසා
ගල්කිස්සේ සින්නක්කු කොම්පඤ්ඤවීදියේ
ඉඳිඅප්පන් බොහොම රසා
ගල්කිස්සේ සින්නක්කු කොම්පඤ්ඤවීදියේ
ඉඳිඅප්පන් බොහොම රසා
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna