නැතිද මා කේරේ අද ඔබගෙ ආදරේ..
කඳුළු ඇස් දෙකේ තව අඩු නොවේ මගේ..
ඔය තරමට පෙම්කල කිසිවෙක් නොමැති මේ බවේ..
වරද මගෙද රත්තරනේ කියනවද මගේ..
වැටෙනා කඳුලක් ගානේ
ඔබවයි මට සිහිවන්නේ...//
වෙන්වී ඔබ ගිය වේලේ
නැතිද ඔබට දුක දැනුනේ
අතීතයම අද මාගේ - සිහිනයක් වගේ..
සිහිනයක් වාගේ..
නැතිද මා කෙරේ අද...
හෙලනා සුසුමක් මාගේ
ඔබවයි තව විමසන්නේ...
රිදවා සිත හැම වාරේ
ඔබම නොවෙද බොරු කීවේ
අතීතයම අද මාගේ - සිහිනයක් වගේ..
සිහිනයක් වාගේ..
නැතිද මා කෙරේ අද...
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි