🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Nathi Bari Kam (Amma)
Play Video
Duration ⏱ 03:54
Category Music Video
Music Video ▶ YouTube Original Song

Nathi Bari Kam (Amma)

නැතිබැරි කම්.. මගේ දෑසින් හංගා

Watch on YouTube
නැති බැරිකම් මගෙ දෑසින් හංගා..
සෙනෙහස දුන් මගේ.. අම්මා...
හැකිපමනින් ඔවදන් දුන්න හින්දා..
හැම මොහොතේ මට හයියක් වුණා..
ඔබ වටිනවා මහමෙර තරම්..
මට මගේ රත්තරං... අම්මේ...
හැම සංසාරේ..ඔබ හමුවෙිවා..
මගේම අමිමා වෙිලා...
නැති බැරිකම් මගෙ දෑසින් හංගා..
සෙනෙහස දුන් මගේ.. අම්මා...
 
දණ ගාන පොඩිකාලෙ..
තුරුලේ හොවා මා..
ඔබේ නින්ද සඟවා දමා..
 
දොයි දොයි කියා මාව
නිදි කෙරුව කාලේ..
මගේ ලෝකේ කවියක් කළා..
හැම සංසාරේ..ඔබ හමුවෙිවා..
මගේම අමිමා වෙිලා...
 
හිත හයිය ඇති තරුණ
මිනිහෙක් වුනත් මා..
මගේ ගාව ඔබ නැවතිලා..
 
ඔබ අනලා මට කවන
බත් කට රසයිනේ..
මේ ලෝකේ හැමටත් වඩා..
හැම සංසාරේ..ඔබ හමුවෙිවා..
මගේම අමිමා.. වෙිලා...
 
නැති බැරිකම් මගෙ දෑසින් හංගා..
සෙනෙහස දුන් මගේ.. අම්මා...
හැකිපමනින් ඔවදන් දුන්න හින්දා..
හැම මොහොතේ මට හයියක් වුණා..
ඔබ වටිනවා මහමෙර තරම්..
මට මගේ රත්තරං අම්මේ..
හැම සංසාරේ..ඔබ හමුවෙිවා..
මගේම අමිමා.. වෙිලා...
නැති බැරිකම් මගෙ දෑසින් හංගා..
සෙනෙහස දුන් මගේ.. අම්මා...

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026