🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Wednesday, 07 October 2026
Nandaneeya Pema
Play Video
Duration ⏱ 04:13
Category Unknown
Unknown ▶ YouTube Original Song

Nandaneeya Pema

නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා

Watch on YouTube
නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා //
 
කෙන්ද කන්ද වී ලෝකයේ නෙත විවර වෙලා
අන්ද මන්ද වී සිත් මල් තැලී පොඩි වෙලා
බැන්ද පෙම් රැහැන් එකිනෙක ලීහි ගිලි හිලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා
 
නන්දනීය පෙම.....
 
ලන්ද වන පතේ කොකිල ගැයුම ගොළු වෙලා
මන්ද හාසයෙන් පිපී මුව මඩල මැල වීලා
බැන්ද සුවගනේ විදි සුව හදට ළං වෙලා
සුන්දරයි කියා පැතු හැමදෙයම සුන්වෙලා
සුන්දරයි කියා පැතු හැමදෙයම සුන්වෙලා
 
නන්දනීය පෙම.....

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ