නුඹෙයි මගේ පෙම් යායේ
මලක් පිපී දැන් නානේ
ගතින් දුරක් නෑ යාරේ
අරන් යන්න දැන්
ගවසා මල් නා නා නානේ
සරසා විල් නා නා නානේ
තෙමලා තොල් නා නා නානේ
ගෙවමුද කල් නා නා නානේ
කියා දෙන්න බැරි ආලේ
තියා ගන්න මගෙ හෘදේ
එපා වෙන්න ගිය මතකේ
දිනා ගන්න ආලේ
සිනාවි – සරාවි – සිනාවි
නිදාවී – තුරුල් වී – නිදාවී
නුඹයි මගේ පෙම් යායේ
මලක් පිපී දැන් නානේ
ගතින් දුරක් නෑ යාරේ
අරන් යන්න දැන්
ගවසා මල් නා නා නානේ
සරසා විල් නා නා නානේ
තෙමලා තොල් නා නා නානේ
ගෙවමුද කල් නා නා නානේ
හිනා වෙන්න හමු වූයේ
තරහා වෙන්න බෑ ආයේ
ඔයයි මමයි හඳ පානේ
දරා ගන්න ආලේ
වෑහී හිත් වල ප්‍රේමේ වෑහී
කම්මුල් රතු වුනෙ පෑහී
තොල් පෙති හිරි වැටෙනා
නුඹෙයි මගේ පෙම් යායේ
මලක් පිපී දැන් නානේ නානේ
ගතින් දුරක් නෑ යාරේ
අරන් යන්න දැන්
ගවසා මල් නා නා නානේ
සරසා විල් නා නා නානේ
තෙමලා තොල් නා නා නානේ
ගෙවමුද කල් නා නා නානේ
NAANE - UMARIA | à¶±à·à¶±à·š - උමà·à¶»à·’ය෠(Official Music Video)
Listen on Spotify : https://sptfy.com/7Ptp
Listen on Apple Music : http://tiny.cc/6ezpuz
Listen to "NAANÄ’" - https://bnfr.link/naane
SINHALA SUBTITLES AVAILABLE !
Produced by - DIMRAAW
Melody - Umaria
Lyrics - Manuranga Wijesekara
Mixed - Raaw Productions
Mastered by - Mahesh Kankanige
Concept & Directed by - Hasinth Pathirana
Director of Photography - Dammika Rathnayake
Producer - Hasinth Pathirana
Production Company - Off Road Pictures
Post-Production - Colour Scope London
Wardrobe and Styling - Raffealla Fernando
Nails - BC Nail Studios
Umaria's Hair and make-up - Hashara Kodithuwakku
Choreography - Supun Abeysinghe @Island Stompers
Production Manager - Supun Bandara
1st Assistant Director - Lakshitha Prasad Weerasena
Art Director - Kavinda Dilshan
Gaffer - DH Indunil Suranga
Assistant Producer - Colvin De Silva
Editor - Dinush Perera
Colourist - Hasinth Pathirana
VFX - Hirusha Pathirana
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි