🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Muthu Kata Watena
Play Video
Duration ⏱ 02:51
Category Music Video
Music Video ▶ YouTube Original Song

Muthu Kata Watena

මුතු කැට වැටෙනා පෝරුව අබියස මනමාලියනේ

Watch on YouTube
මුතු කැට වැටෙනා... පෝරුව අබියස
මනමාලියනේ.... හඩනු එපා....
රන් කෙණ්ඩිය සෙත් පැන් විසිරී දා....
විල්ලුද රන්පට තෙමනු එපා.....
 
රන් පලසේ මිණිකැන් වැස්සේ
මංගල මධුසමයේ...
රෑ.........
මුහුණු වසාගෙන කඳුලු සලන්නට එපා..
කිසි දිනෙක යෙහෙලියේ...
රෑ යහනේ නිදි පෙම් සිහිනේ
මංගල මධුසමයේ...
රෑ......
ඈත බලාගෙන කඳුලු සලන්නට එපා..
කිසි දිනෙක යෙහෙලියේ...
 
මුතු කැට වැටෙනා... පෝරුව අබියස
මනමාලියනේ.... හඩනු එපා....
රන් කෙණ්ඩිය සෙත් පැන් විසිරී දා....
විල්ලුද රන්පට තෙමනු එපා.....
හඩනු එපා....

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026