🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Mudu Muhune Suwa Danune
Play Video
Duration ⏱ 03:26
Category Unknown
Unknown ▶ YouTube Original Song

Mudu Muhune Suwa Danune

මුදු මුහුණේ.. සුව දැනුණේ

Watch on YouTube
මුදු මුහුණේ සුව දැනුණේ
පිය ළඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැනුණේ
හිමි සඳුනේ මට විතරද...//
 
පුළුලුකුළේ සුව යහනේ
නිදි වැරුවේ මන් විතරද
උර තලයේ හිස රන්දා
සුව වින්දේ මන් විතරද...
 
මුදු මුහුණේ සුව දැනුණේ
පිය ළඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැනුණේ
හිමි සඳුනේ මට විතරද...
 
ඉඟ නෙරියේ රැළි බින්දේ
පිය ළඳුනේ මන් විතරද
ඉඟ නෙරියේ රැළි සැදුවේ
හිමි සඳුනේ මගෙ විතරද...
 
මුදු මුහුණේ සුව දැනුණේ
පිය ළඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැනුණේ
හිමි සඳුනේ මට විතරද..

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ