🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 08 August 2026
Minisa Marana Thunak Athi
Play Video
Duration ⏱ 05:56
Category Unknown
Unknown ▶ YouTube Original Song

Minisa Marana Thunak Athi

මිනිසා.. මරණ තුනක් ඇති.. මිනිසා.. බලා සිටී

Watch on YouTube
මිනිසා...
මරණ තුනක් ඇති මිනිසා.
බලාසිටී...
නිරුවත් දෑසින්. බලන්න
කන්යාවී...
 
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
පයෝදර තුඩු ඉකිබිඳිද්දී ...
සන්ත්රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
වයන්න වීණා
කන්යාවී...
 
නියඟලා මල් පාට දේදුණු
දෙබෑ කර එන ගිරා පොව්වන්
පියුම් කැකුළක් තුඩින් පාරා
බලෙන් පුබුදන
හංසයා
බලන්න නිරුවත් දෑසින්
ඔකඳ වී රිද්මයෙන්
රසා තලය කළඑළි ගන්වා
වයන්න වීණා
කන්යාවී
 
මිනිසා
මරණ තුනක් ඇති මිනිසා
බලා සිටී...
නිරුවත් දෑසින්
බලන්න කන්යාවී
 
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
පයෝධර තුඩු ඉකිබිඳිද්දී
සංත්රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
වයන්න වීණා
කන්යාවී...

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ