මීදුම් දුමාරයේ.. සීත හැන්දෑයාමේ
Meedum Dumaraye Seetha Handayame
  • Lenght : 05:12

  • Song

    මීදුම් දුමාරයේ.. සීත හැන්දෑයාමේ ගී පද / Meedum Dumaraye Seetha Handayame Lyrics

    මීදුම් දුමාරයේ සීත හැන්දෑයාමේ
    සිහින ඇන්ද සානුවේ
    ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
    කොල පාට හැලුනු ඈත නිම්නයේ
    කොල පාට හැලුනු ඈත නිම්නයේ
     
    නිශා.... නින්ද ඇහැරවා
    මල්.... බිඟුන්ටත් හොරා
    ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
    කොල පාට හැලුනු ඈත නිම්නයේ
    කොල පාට හැලුනු ඈත නිම්නයේ
     
    වළාවකින් හැඩ දමා
    කූඩාරමක් එහි තනා
    ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
    කොල පාට හැලුනු ඈත නිම්නයේ
    කොල පාට හැලුනු ඈත නිම්නයේ
     
    මීදුම් දුමාරයේ සීත හැන්දෑයාමේ
    සිහින ඇන්ද සානුවේ
    ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
    කොල පාට හැලුනු ඈත නිම්නයේ
    කොල පාට හැලුනු ඈත නිම්නයේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS