මේ දිගන්තයේ.. මල් වසන්තයේ..
ඈ නිසංසලේ.. මා නිසංසලේ..
නිල් ගුවන් ගැඹේ.. පායනා සදේ..
දන්නවාද ඒ.. පෙම් කතන්දරේ..
සිත නෑ කියන්නේ නෑ.. ගත බෑ කියන්නේ නෑ..
ඇය හාදු දෙන්නේ නෑ.. ඈට තේරෙන්නෑ..
සිතුවැල් රැඳෙන්නේ නෑ.. නෙතුවැල් බැඳෙනනේ නෑ..
පැතුමන් නෙලන්නේ නෑ.. ඈය ආදරේ දෙන්නෑ...
මේඝ මාරුතේ.. රෑට සීතලේ..
යොවුන් හැගුම් මගේ.. තැලී පෙලේ ගතේ..
සිත නෑ කියන්නේ නෑ.. ගත බෑ කියන්නේ නෑ..
ඇය හාදු දෙන්නේ නෑ.. ඈට තේරෙන්නෑ..
සිතුවැල් රැඳෙන්නේ නෑ.. නෙතුවැල් බැඳෙනනේ නෑ..
පැතුමන් නෙලන්න නෑ.. ඈය ආදරේ දෙන්නෑ...
සිත නෑ කියන්නෑ.. ගත බෑ කියන්නෑ..
ඇය හාදු දෙන්නෑ.. ඈට තේරෙන්නෑ..
නෙතුවැල් රැඳෙන්නෑ.. සිතුවැල් බැඳෙන්නෑ..
පැතුමන් නෙලන්න නෑ.. ඈය ආදරේ දෙන්නෑ...
ලදුනේ අනුකම්පා.. නැතිලෝ සිතිලා..
සිත නෑ කියන්නෑ.. ගත බෑ කියන්නෑ..
ඇය හාදු දෙන්නේ නෑ.. ඈට තේරෙන්නෑ..
ඇය මාව දන්නෑ.. මගේ ස්නේහේ දන්නේ නෑ..
කොදුරා කියන්න නෑ දුර ඈත ඉන්නේ ඈ...
ඔබ මට ගෙන දෙන වේදනා..
යලි යලි පාරයි වේදනා චේතනා...
මා දුක් කඳුලේ නෑවෙනා..
වසන්තයේ රෑ.........
(හාදු දෙන්නෙ නෑ) ඈට තේරෙන්නෑ..
ඔබ ගැන සිතමින් රෑ දිවා..
වසන්තයේ මල් පීදිලා...
ඉවත බලාගෙන ඇයි ඔයා...
හා හා හා හා...
මට ඔබ නැති ලොව එපා..
මා සනසනු රෑ දිවා...
මට ඔබ නැති ලොව එපා...
මට ඔබ නැති ලොව එපා..
හා හා හා හා...
රෑ දිවා රෑ දිවා රෑ....
නෙතු වැල් මැලවී.
සිතු මල් වැලපී..
හසකැන් මියැදී..
හද සෝ ගෙනදී... //
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna