මනමාල කතා ගී පද / MANAMALA KATHA Lyrics
කිරි කෝඩු මගේ නිදි ගැට බින්දේ
කවුරූ ඇවිල්ලා ගියේ
මනලෝල වෙතා
මනමාල කතා
රෑ නින්ද තමා දන්නේ
පරිශාරී වරෙන් යකු බෙර හඩ වන්
දුම්මල වරම අරන්..
Verse
රත් මල් නෙලලා
මල් මාල ගොතා
හත් මාලු උයා තිව්වෙ
කාල වර්ණ ඝන රූප තේජ
බල ස්වේත පද්ම මාලා
නීල වර්ණ නෙත ස්වේත දාඨ
මුතු මාල කණ්ඨ පාලා ..
Verse
යාන මා හිසමි හස්ත යකග
අවි ස්වේත භරණ ලාලා
පාන බැල්ම පොද බාර ගන්න
මා දෝස භංග වාලා
