මං දෙන්නම් හිත ගන්න මගේ
නුඹ දැක cross උනේ මගේ ඊතලේ
කලඹාවී ඇස් ළඟපාත ඉස්
කැරකේවි නුඹ ළඟ පිස්සු වගේ
අකලට මල් වැස්ස වගේ
වියලුනු තොල් තෙත් වුනා ආයේ
බෑ ළඟින් යන්න කැස්ස වගේ
හිනා වෙන්න ඔය ලස්සන
දෙන්නම් ඔය ඇස්
මනබැන්දු කාරනාවක් මට කියපන්
මනබැන්දු කාරනාවක් මට කියපන්
ඉන්නට කියා මං නුඹව තියලා
නින්දෙම තියපන් නුඹම ඉඳලා
ඉන්නට කියා මං නුඹව තියලා
නින්දෙම තියපන් නුඹම ඉඳලා
නතර වෙන්න ඕන නෑ මං කාටත් කලින්
ඕන දේකට ඕන දෙයක් ඕන නෑ බං worry
මගේ පැත්තට මම ගේන්නම් ඕන තරම් පෝරී
තනියෙන් එපිට වුනේ උස්සගෙන කාටත් හොරෙන්
එයා පිට වී
තනිවෙන්න පෙම දම්
සැරසුනා ලෙන් ලෙන් මල්දම් සුදු පිරුමල්
තනියට ලංවෙන්නම්
මං වීර තරුවක් වෙන්නම් මගේ
පෙරුවකට ගැස්ම වගේ
වියලුනු තොල් තෙත් වුනා ආයේ
බෑ ළඟින් යන්න කැස්ස වගේ
හිනා වෙන්න ඔය ලස්සන
දෙන්නම් ඔය ඇස්
මනබැන්දු කාරනාවක් මට කියපන්
මනබැන්දු කාරනාවක් මට කියපන්
ඉන්නට කියා මං නුඹව තියලා
නින්දෙම තියපන් නුඹම ඉඳලා
ඉන්නට කියා මං නුඹව තියලා
නින්දෙම තියපන් නුඹම ඉඳලා
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි