නුබ උනොත් මාලිනි
නුබේ අත ගන්න මම තමයි ගාමිනි
සිතුවිලි යා වුනි
නුබේ රූපේයි හැදියාවයි දෙකෙන් හිත මගේ සෑදුනි
බලන්න සඳ මාලිනි
කියන්න නුබ තමයි මගේ ස්වාමිනි
දුමෙන් අපි පාවුනි
මාලනි නුබයි මම හැඩකාර ගාමිනි
මම හැඩකාර ගාමිනි
මම හැඩකාර ගාමිනි
නුබ උනොත් මාලිනි
නුබේ අත ගන්න තමයි
බොඳවී යන මීදුම
හිත පාරන නුබ රුව රූප කාය මනරම්
වගේ සීගිරි බිතු සිතුවම්
ඔබේ රූප කාය මනරම්
මා නුබ ගැන සිතමින් මම කවි පද
ලීවේ රාත්‍රී කාලයේ මා
ඔව් රාත්‍රී කාලයේ මා
නුබ උනොත් මාලිනි
නුබේ අත ගන්න මම තමයි ගාමිනි
දුමෙන් අපි පාවුනි
මාලනි නුබයි මම හැඩකාර ගාමිනි
නුබ උනොත් මාලිනි
නුබේ අත ගන්න මම තමයි ගාමිනි
සිතුවිලි යා වුනි
නුබේ රූපේයි හැදියාවයි දෙකෙන් හිත මගේ සෑදුනි
බලන්න සඳ මාලිනි
කියන්න නුබ තමයි මගේ ස්වාමිනි
දුමෙන් අපි පාවුනි
මාලනි නුබයි මම හැඩකාර ගාමිනි
මම හැඩකාර ගාමිනි
මම හැඩකාර නුබ හැඩකාර ගාමිනි
මම හැඩකාර ගාමිනි
නුබ හැඩකාර ගාමිනි
නුබ උනොත් මාලිනි
නුබේ අත ගන්න තමයි
නුබේ හැඩකාර ගාමිනි
නුබ කඩවසම් බොදු ගොවිකුලේ ඇද නුබ සරම්
දෑවැද්දත් මම කර අරං බඩුමුට්ටුත් කෑමට වලං
නුබ උනොත් ගාමිනි
නුබේ අත ගන්න මම තමයි මාලිනි
සිතුවිලි යා වුනි
නුබේ කඩවසම් හින්දා සිත කිති කෑවුනි
බලන්න සඳ ගාමිනි
නුබ සැමදා සඳ මගේ ස්වාමිනි දෑවදි බාර දී
මාලනි මමයි නුබේ හැඩකාර ස්වාමිනි
හැඩකාර ස්වාමිනි
නුබේ හැඩකාර ස්වාමිනි
මාලනි මමයි නුබේ හැඩකාර ස්වාමිනි
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි