මලක් උනේ ඇයි නුඹ මට
Malak Une Ai Numba Mata
  • Lenght : 03:23

  • Song

    මලක් උනේ ඇයි නුඹ මට ගී පද / Malak Une Ai Numba Mata Lyrics

    මලක් උනේ ඇයි නුඹ මට 
    ජීවිතයට සුවද සලන
    එනමුදු සිප ගන්නට තහනම්
    විලක් උනේ ඇයි නුඹ මට
    ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්
     
    පහන් තාරකාවක් සේ
    ජිවිතයට මග කීවද
    ඒ එලියෙන් මහද පහන් 
    දල්වනු කෙලෙසින් 
     
    කියන්න
     
    මලක් උනේ ඇයි නුඹ මට 
    ජීවිතයට සුවද සලන
    එනමුදු සිප ගන්නට තහනම්
    විලක් උනේ ඇයි නුඹ මට
    ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්
     
    සහන් ගීතිකාවක් සේ
    ජීවිතයේ ගිම් නිව්වද
    ඒ ගීයේ සොදුරු වදන්
    මුමුනනු කෙලෙසින් කියන්න
     
    මලක් උනේ ඇයි නුඹ මට 
    ජීවිතයට සුවද සලන
    එනමුදු සිප ගන්නට තහනම්
    විලක් උනේ ඇයි නුඹ මට
    ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS