🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Mal Viyanen Bandi
Play Video
Duration ⏱ 04:43
Category Unknown
Unknown ▶ YouTube Original Song

Mal Viyanen Bandi

මල් වියනෙන් බැඳි මහ බැද්දේ උන්

Watch on YouTube
මල් වියනෙන් බැඳි මහ බැද්දේ උන්
අකුරු කොරන්නට නුවරට ගියෙ මං
නුවර පිරිලා එරමිණි කටුවැල්
ආයෙත් බැද්දට එනවා මං..//
 
තෙන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ
තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ
හේයි....
 
මල් පැණි මෝරණ තාලෙට බැද්දේ
ගී පද ගොතලා තාලෙට කීවේ 
මල් පැණි මෝරණ තාලෙට බැද්දේ
ගී පද ගොතලා තාලෙට කීවේ 
සොරබොර වැව ළඟ කොමළිගෙ කෝමළ
නුවර කෙහේවත් තිබුණා නම්
 
මල් වියනෙන් බැඳි මහ බැද්දේ උන්
අකුරු කොරන්නට නුවරට ගියෙ මං
නුවර පිරිලා එරමිණි කටුවැල්
ආයෙත් බැද්දට එනවා මං
තෙන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ
තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ
හේයි..
 
මහතුන් වෙනවට වැඩිය හොඳයි මට
බැද්දෙ බතක් කර හිටියානම් 
මහතුන් වෙනවට වැඩිය හොඳයි මට
බැද්දෙ බතක් කර හිටියානම් 
මල් පට ඇරුණම කුරුලු මිටේං ඇර
ආයෙත් බැද්දට එනවා මං
 
මල් වියනෙන් බැඳි මහ බැද්දේ උන්
අකුරු කොරන්නට නුවරට ගියෙ මං
නුවර පිරිලා එරමිණි කටුවැල්
ආයෙත් බැද්දට එනවා මං..//
 
තෙන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ
තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනානේ
හේයි..///

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ